ඊමේල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. විද්‍යුත් තැපෑල; විද්‍යුත් මාධ්‍යය ඇසුරෙන් පණිවුඩ හුවමාරු කිරීමේ ක්‍රමය.