ඊයම්සීනි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ලෙඩ් මොනොක්සයිඩ් ඇසිටික් අම්ලය ද්‍රාවණය කිරීමෙන් ලැබෙන පැණි රස වූ ලවණය; ලෙඩ් ඇසටේට්.