ඊරුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. (ධීව.) දිය සුළිය; ජලාවර්තනය.2. නා. සුළං අතට හෝ දිය පාරට හෝ දැල ගසා ගෙන යෑම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 286 ← ඊරී ඊරෙති →