උකනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. හාරා උඩට නඟා ගන්නවා; ඔසවනවා; අවුලා ගන්නවා.
2. ක්රි. (දිය ආදිය) ඇතුළට ඇද ගන්නවා හෙවත් ඇතුළු වෙනවා; උරා ගන්නවා.
3. ක්රි. (රන්) පෙරා ගන්නවා; උත්කෘෂ්ට කරනවා.
4. ක්රි. ඉදි කරනවා; සාදනවා; තනනවා.
5. (කථා.) ක්රි. ඇතුළට දමනවා; පුරවනවා.