උක්පැණි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. උක් දණ්ඩෙහි යුෂ; උක් ඉස්ම; උක් ඉස්ම පැසවා සාදා ගත් පැණි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

molasses