උක්පිඩි කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. කපා ගත් ගොයම් අහුරු කුඩා මිටි වශයෙන් රැස් කරනවා; කැට කඳු ගහනවා.