උගාවීසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා.ප්ර. තෙමා බර තැබීමෙන් පසු ව පැළමුල් ආදිය එකට කැටි ගැසුණු බිත්තර වී; දෙවන වරට නොතෙමූ පැළ වී.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 291 ← උගාවට ඉහිනවා උගැන්ම →