උගුර හඬනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. උගුරෙහි සෙම බඳින නිසා හුස්ම ගැනීමේ දී අමිහිරි ශබ්දයක් නිකුත් වෙනවා.
2. (කථා.) ක්‍රි. ඉක්කගහනවා.