උච්චමානයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. වායුපීඩනය අනු ව උස මැනීමේ උපකරණය; ඇල්ටිමීටරය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයPhy. altimeterසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 292 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 764 ← උච්චභීතිකාව උච්චමාපකය →