උච්චස්තරවලාකුළු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. අළු හෝ නිලට හුරු වූ ද, අඩි 10,000 ත් 25,000 ත් අතර උසින් පවතින්නා වූ ද කෙඳි ගතියෙන් යුත් ඝන වලාකුළු (=altostratus clouds).