උච්චාසනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (විනය.) උස් අසුන; උස් වූ පුටු ආදි ආසනය; මිටි රියනකට හෙවත් වඩු රියනකට වඩා උස් වූ පාද ඇති ආසනය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 293 ← උච්චාසන උච්චාසයන →