උජ්ජ්වාලකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වහා ගිනි ගන්නා රසායන ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ දී උපයෝගී කොට ගන්නා හැන්දක් වැනි උපකරණය; දල්වන හැන්ද (=deflagrating spoon).