උජ්ඣාපනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (විනය.) කුපිත කරවීම; කෝපාවිෂ්ට කරවීම; අනුන් ලවා (යමකු) සැහැල්ලු කොට සිතීමට සැලැස්වීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 294 ← උජ්ඣාපනකසික්ඛාපද උජ්ඣාපයති →