උජ්වලනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.
බැබළීම; දීප්තිය.
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 294
← උජ්ඣිය
උජාරු →