උඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. යම් තැනකට වඩා උසින් පිහිටි; ඉස්මත්තෙහි වූ; ඉහළ; උස් වූ.
නා. යම් තැනකට වඩා උස කොටස; මුදුන; ඉහළ; උස් වූ ස්ථානය.
1. නි. මත්තෙහි; මුදුනෙහි; ඉහළ.
2. නි. ඉහත; ඉස්සර; පෙර.
3. නි. හේතූ කොටගෙන, සම්බන්ධයෙන්, අනු ව,මත ආදි අර්ථවල යෙදෙන නිපාතයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. prefix. a
2. prep. above
3. adv. aloft
4. prep. on
5. prep. over
6. n. top
7. n. up
8. prep. upon