උඩ අළුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. ගසක් කැපීමේ උ දී පළමුවෙන් කපන ලද අළුවට (හැඩ කැපුමට) මඳක් උඩින් ගහේ අනික් පැත්තෙන් කපනු ලබන හැඩ කැපුම.