උඩ ගන්නවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. උසුලා ගන්නවා; දරා ගන්නවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. raise
2. v. take-up
3. v. take up