උඩක්කියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. උඩරට නැටුම්වල හා දේව යාගවලදී වාදනය කරන්නා වූ මැද භාගය සිහින් වූ කුඩා බෙර විශේෂයක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 294 ← උඩකබාය උඩකුර →