උඩුකුරු තෙරපුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ජලයෙහි පවත්නා පරිදි උඩු අතට ක්‍රියා කරන බලය හෙවත් පීඩනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. upthrust
2. up-thrust