උඩුමුල්ලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) නා. කුඹුරක ඉහළ කොන.2. නා. ගෙයක මුදුනේ ඇති මුල්ල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 297 ← උඩුමුරුව උඩුමුව →