උඩුහුරු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. උඩු අතට හැරුණු; උඩුකුරු; උඩුබැලි.
2. වි. උඩට නැඟුණු; ගැලවුණු.
1. නා.ප්ර. උඩට ගන්නා හුස්ම; ආශ්වාසය.
2. නා.ප්ර. සුසුම; දුක් සුසුම.
1. වි. උඩු අතට හැරුණු; උඩුකුරු; උඩුබැලි.
2. වි. උඩට නැඟුණු; ගැලවුණු.
1. නා.ප්ර. උඩට ගන්නා හුස්ම; ආශ්වාසය.
2. නා.ප්ර. සුසුම; දුක් සුසුම.