උණ ගෙඩිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මැලේරියා ආදි විෂම ජ්වර රෝග කලක් පැවතීම නිසා ඉදිමුණු බඩදිව හෙවත් පිලාව; උණ පිලාව.