උණ්ඩියම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. හෙට්ටි ජනයා විසින් මුදල් වෙනුවට පාවිච්චි කළැයි කියන මුද්‍රා තැබූ තල්කොළ කැබැල්ල.