උණ්හීසය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (රජවරුන්) නළලෙහි පලඳින ආභරණ විශේෂයක්; නළල්පට.
2. නා. ඔටුන්න; කිරීටය.
3. නා. හිස්වෙළුම; තොප්පිය.
4. නා. බුදුරදුන්ගේ හිස් මුදුනෙහි සිළුවක් මෙන් උඩට නෙරා ගිය කොටස; උෂ්ණීෂය.