උත්තමපුරුෂ

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. නාම පද පුරුෂ භේදය අනුව වර්ග කිරීමේ දී මම හා අපි යන පද අයත් වන වර්ගය; ‘ම’ ශබ්දකාරකය (සං. උත්තමපුරුෂ)