උත්තරවස්ති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මූත්‍රාශයට බෙහෙත් වස්ති කිරීම පිණිස යොදනු ලබන උපකරණයක්.
2. නා.ප්‍ර. එම උපකරණයෙන් වස්ති කරනු ලබන ඖෂධය.