උත්තරාරණිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එකට ගැටීමෙන් ගිනි ඉපදවීමට ගන්නා දඬු දෙකෙන් උඩ දණ්ඩ; උඩු ගිනි දණ්ඩ.