උත්තරෝත්තරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. එකකට එකක් වැඩි; වඩ වඩා.2. වි. එකට එක කීම; පිළිතුරකට දෙන පිළිතුර.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 302 ← උත්තරොත්තර උත්තරෝත්තරාතිශය →