උත්තේජකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශක්තිකාරකය; ප්‍රාණවත් කරන දෙය; උද්දීපනය; ප්‍රේරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. readiness
2. n. reagent
3. Soc. stimulant
4. Soc. stimulus