උත්තේජයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. (ශාකයන්ගේ චලනයට තුඩුදෙන ආලෝකය වැනි) බාහිර ප්රේරණකාරකය; උද්දීපකය (=simulus).සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. exciter2. Bot. stimulusසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 303 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 783 ← උත්තේජනය කිරීම උත්තේජිත →