උත්පාතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (භූමි චලන, දිශාදාහ, උල්කාපාත, සැඩ සුළඟ, මුහුද නැගීම ආදි අසාමාන්‍ය) උපද්‍රවය.
2. (ආර්ථි.) නා. රටක ආර්ථික ක්‍රියාවලිය පිම්බීමකට පත් වන අවස්ථාව (=boom).
3. නා. නේත්‍ර රෝගයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aerolite
2. n. boom
3. n. calamity