උත්පාදක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. උපදවන; නිපදවන; මැවුම්කාර; ජනක.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. creative
2. a. generative
3. n. generator
4. a. original
5. Log. poietic
6. a. productive
7. a. reproductive