උත්පිෂ්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. (ශරීර කොටස්) තැළුණු; ඇඹරුණු.
නා.ප්‍ර. සන්ධියෙහි අස්ථිකාණ්ඩ දෙක මඳක් තැළීම; ඇට දෙකකින් සන්ධිස්ථානය ඝර්ෂණය වීම.