උත්ස්වේදන ප්‍රවාහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (උද්භි.) පැළෑටියක මුල්වල සිට කඳ ඔස්සේ කොළ කරා ජලවාෂ්ප වශයෙන් නිකුත් වන ජලධාරාව (=transpiration stream or current).