උත්සාදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වළ ගැසුණු වණයක් උඩට වැඩීම සඳහා ඖෂධ යෙදීම.
2. (පාරිභා.) නා. යමක් ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට නොපැමිණ කෙළින් ම වාෂ්ප අවස්ථාවට පැමිණීම; ඌර්ධ්වපාතය (=sublimation).