උතුමඟසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. උත්තමාංගය; හිස; මුදුන.2. නා. කාන්තාවන්ගේ යෝනි මාර්ගය; ඍතු මාර්ගය; උතුනීමග.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 306 ← උතුමග්ග උතුමතී →