උතුමා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උත්තමයා; උසස් පුද්ගලයා; මහා සත්ත්වයා හෙවත් බෝධිසත්ත්වයන් වහන්සේ.