උතුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දකුණට ප්‍රතිවිරුද්ධ දිශාව; උතුරු දිශාව.
2. නා. උත්තරය; පිළිතුර.
3. නා. උතුරු සළුව; උත්තර ශාටකය.
4. නා. උතුරු දිසාවට අධිපතියා; වෛශ්‍රවණයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. north