උතුවළඳ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. පොල් කටුව; ලුණු දැමීමට භාවිත කරන පොල් කටුව; ලුණු පොල් කටුව.