උදක වාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දිය සැපයෙන වාරය; දිය මුරය.
2. නා. දියවරින් ලැබෙන ආදායම; දියවර බද්ද.