උදක සාක්ෂි කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. දන් පිළිගැන්වීමට මත්තෙන් ප්‍රතිග්‍රාහකයාගේ අතෙහි දක්ෂිණෝදකය වත් කරනවා; අත පැන් වත් කරනවා.