උදලු ඇළසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. වැපිරීමේ දී ලියැදිවල දිය බැස්වීම සඳහා උදැල්ලෙන් කපන කුඩා ඇළ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 311 ← උදලු ඇණය උදලු එළනවා →