උදවුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ආධාරය; සහාය; පිහිට; උපකාරය.2. නා.ප්ර. ඉක්මන; සුළු කාලය.3. නා.ප්ර. උයන ලද; පිසූ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 311 ← උදවිය උදවු උපකාර →