උදස්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. සිතෙහි නොසන්සුන්කම.2. නා.ප්ර. උඩඟුබව. අහංකාරකම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 311 ← උදස උදස්කුකුස් →