උදහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. උඩට නඟිනවා.
2. ක්‍රි. උසුලනවා; උද්වහනය කරනවා.
3. ක්‍රි. කිපෙනවා.