උද්ගිරණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. මුඛයෙන් පිට කිරීම; වමනය කිරීම.2. නා. කීම; කථා කිරීම.3. නා. ඉපදවීම; ප්‍රතිපාදනය කිරීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 312 ← උද්ගිරක උද්ගීරණය →