උද්ඝෝෂයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (ආවේගශීලීව) හඬ නැඟීම; ශබ්ද නගා හෝ කෑගසා කීම; යමකට විරෝධය පෑම් වශයෙන් කරුණු ප්රකාශ කිරීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 312 ← උද්ඝෝෂණය කරනවා උද්ජනනය →