උද්ධාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉදිරීම; උපුටා ගැනීම.
2. නා. යුද්ධයේදී පැහැර ගත් දෙය.
3. නා. ණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. citation
2. n. deduction