උද්භේදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ක්රමයෙන් වැඩීම හෝ සකස් වීම; විකාශය; පරිණාමය; ප්රාදුර්භාවය.
2. නා. පැළීම හෝ පිපිරීම.
3. (පාරිභා.) නා. හමෙහි පලු නැඟීම (=eruption).