උද්වේග ප්‍රීතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශරීරය අහසට නැංවීමට තරම් බලවත් වූ ප්‍රීතිය; පස්වැදෑරුම් ප්‍රීතියෙන් එකක්.